මිතුරු මතක
- 2019-12-20 09:58:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිරි සිරි හඬින් වැටෙන පොද වැස්ස යටින්
දිය බිඳු ගලා යන නිල් තණ බිස්ස උඩින්
කෙළිලොල් සිනා නඟමින් ඔබ සමග තුටින්
දිව ගියා මතක සිහිවෙයි සිතුවමක් ලෙසින්
සෙල්ලම් ගෙදර රස වැලිබත් පිසූ හැටි
මතකද සාරි ඇඳ සෙල්ලම් කරපු හැටි
බෝනිකි පාසලේ ගුරැවරියන්ව සිටී
දෙන්නම පඩිපෙළෙන් දවසක් වැටුණු හැටි
එක ළඟ ඉඳන් කර වට අත දමාගෙන
එක පොත උකුළ උඩ පෙරළා තබාගෙන
එකමත් එක කලෙක මුතු කුමරියන් ගැන
කියවූ මිතුරියේ ඔබ මුතු පොටකි මට
සඳුනි පාරමී
12 ශ්‍රේණිය,
කළුතර බාලිකා විද්‍යාලය, කළුතර.
Reply To:
Name - Reply Comment
0 Comments