මිතුරේ
- 2019-03-12 17:16:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහම්බෙන් එක් දිනෙක
ජීවිතය සොයන ගමනක
විසල් වූ නිසරැ යුගයක
නුඹේ රැව නෙත ගැටුණි
කටු ගහන මාවතේ
දෑත් රඳවා එකට
පිය මැන්න පියවරේ
අරැත වැනසීම නොව
අනාගත සිහින ලොව
පැතුම් මල් පුබුදන්න
ඉතින් අප යා යුතුය
දිනන්නට සරසවිය
සමුදි නිර්මාණි
9 ශ්‍රේණිය,
ගා/නාගොඩ රා. ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments