මින්නේරි දෙවියෝ
- 2019-06-04 20:26:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මින්නේරිය වැවේ සුළඟින් සිසිලස දුන් දෙවියනේ
වැල්මී ගසේ මිහිරෙන් දස්කම් පෑවා දෙවියනේ
මවු සෙනෙහස අහිමිව රජකම් කළ දෙවියනේ
ඔබේ නමට කැලළක් නොවෙව් අපෙ දෙවියනේ
අඹන් වැව හරස්කොට වැව හැදුවනේ
ඇයි ඔබ පොළොන්නරැවේ වැව හැදුවනේ
රජ මාලිගේ ධනයෙන් වැව හැදුවනේ
ඔබලට සෑදුවේ මේ වැව මින්නේරියනේ
කේ.ඒ.මතීෂ දිල්ෂාන්
7 වැනි ශ්‍රේණිය,
බප/ගම් උඩුගහවල්පොළ ඒකාබද්ධ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments