මි නි ස ත් ක ම
- 2019-06-11 16:17:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ සුන්දර ලෝකයේ
විවිධාකාර අය අතර
අලුත් ඇසකින් බැලීමට
අපට හැකිනම්
අසරණ අය හට
සරණ වන්නට
අපට හැකිනම්
අයුක්තිය ඉදිරියේ
යුක්තිය කථා කිරීමට
අපට හැකිනම්
අඳුරේ සිටින අයෙකුට
එළියක් වන්නට
අපට හැකිනම්
මේ විසම ලෝකයේ
මනුෂ්‍යත්වය පිරී
එකම මිනිසා ඔබය
චමෝදි හිමාෂා
8 වැනි ශ්‍රේණිය,
ර/කුමාර මහා විද්‍යාලය,
කුරැවිට, තෙප්පනාව.
Reply To:
Name - Reply Comment
0 Comments