මී මැස්සා

2024 මැයි මස 19 ප.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

අලංකාර මී වදයක
මා ජීවත් වන්නේ
ගුණ යහපත් මිතුරන්
සමගයි ජීවත් වන්නේ

කවීෂ ගිම්හාන විජේරත්න
5 ශ්‍රේණිය,
මහ අට බාගේ උඩගම මහා 
විද්‍යාලය,
ගම්පොළ.

දින පොත