මුදල් නෝට්ටුව
- 2019-06-19 16:08:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලුදෙනාගේ අතේ ගැවසෙනා
නැතිවුණ කල දුප්පතුන් විලසිනා
ඇති කාලෙදි ඉස මලක් පූදිනා
මුදල් නෝට්ටුව අප සැම රකිනා
මුදල්වලින් අපි කන්නේ බොන්නේ
ඉගෙන ගන්න නේ අත හිත දෙන්නේ
සාධාරණ ලෙස හම්බ කරන්නේ
සොරකම් කරලා නෑ පවතින්නේ
ලංකාවේ නම් රැපියල වන්නේ
රට රටවල එහි වෙනසක් වන්නේ
මුදල්වලින් නොව මිනිස මනින්නේ
මිනිසත්කමෙනුයි මිනිසා මනින්නේ
සඳරැ සෙනෙවිරත්න
9 ශ්‍රේණිය,
ගා/ගිංතොට මහා විද්‍යාලය, ගිංතොට.
Reply To:
Name - Reply Comment
0 Comments