යාචකයා
- 2019-04-23 14:55:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කවුරැද අත පය එල්ලන් යන්නේ
මුදලක් සොයමින් තැන තැන යන්නේ
ඇති හැකි අය දැක හිස ද නමන්නේ
පෙර භවයේ කළ පව් ද ගෙවන්නේ
අන් අයගේ ගැරහුම් ද ලබන්නේ
වැරහැලි ඇඳගෙන පාරේ යන්නේ
බැණ වදිමින් සැම දෙන එළවන්නේ
යාචකයා තැන තැන ඇවිදින්නේ
තනුජනා රිසන්ති වික්‍රමසිංහ
7 ශ්‍රේණිය,
ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments