2025 මැයි මස 02 ප.ව. 08:43 - {{hitsCtrl.values.hits}}
පාරේ වැටී නිදන්නේ
එහෙත් කිසිවකු නැත බලන්නේ
කුසගින්නේ දැවෙන්නේ
එහෙත් නැත අහරක් ලැබෙන්නේ
පිපාසෙන් පෙළෙන්නේ
එහෙත් නැත දිය බිඳක් දෙන්නේ
ඇඳුම් නෑ අඳින්නට
එහෙත් වැරහැලි නැත ලැබෙන්නේ
සෝ සුසුම් හෙළන්නේ
කෙනෙක් නැත එය අසන්නේ
ජයවි මෙතුමියා
8 ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය, නුගේගොඩ.
![]() |
diary Read more... |