Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රත්රන් අම්මා

  • 2019-05-10 11:36:53
  • 0 Comments

දස මසක් කුසේ දරාගෙන සිටියා
මා මෙලොවට බිහි කර හැදුවා
සැම විට කැත කුණු අත ගා මා පිරිසුදු කෙරැවා
ආදර මගෙ අම්මා ආදර මගෙ අම්මා

ලෙඩක් දුකක් හැදුණාමත් පිහිට වුණා
මා අසලින් ඈත් නොවි මා අසලම සිටියා
වස විස නැති කෑම කාලා මට කිරි දුන්නා
ආදර මගෙ අම්මා ආදර මගෙ අම්මා

හොඳ වැඩ මට කියා දීලා
හොඳ පුරවැසියෙක් කරන්න
සැම විට උත්සාහ කරයි
ආදර මගෙ අම්මා ආදර මගෙ අම්මා

දෙව්මිණි අමරසේකර
8 ශ්‍රේණිය,
ර/අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය,
අයගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.