රාත්‍රිය
- 2019-12-06 10:24:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ බැස යයි
සඳ නැග එයි
තරැ පායයි
කළුවර වෙයි
කඩුපුල් මල් ඇහැරෙනවා
සුවඳ දසත පතුරනවා
පාට එළිත් මතුවෙනවා
හඳ හාමි හිනැහෙනවා
පාට එළිත් නැතිවෙනවා
සැම මිනිසුන් නිදියනවා
සඳ තරැ එළි තනිවෙනවා
දසත අඳුර රජවෙනවා
අදීස ශාන්ත ලලංජ කුමාර
7 ශ්‍රේණිය,
පින්නවල මධ්‍ය මහා විද්‍යාලය,
රඹුක්කන.
Reply To:
Name - Reply Comment
0 Comments