රාත්‍රි අහස

2024 අප්‍රේල් මස 28 පෙ.ව. 04:36 - {{hitsCtrl.values.hits}}  


හිරැ කුමරා සැඟව     ගියා
කුරැලු රූන් ඉගිළ     ගියා
පරිසරයත් නිහඬ     වුණා
මුළු අහසම අඳුරැ     වුණා

සඳ අහසේ     පෑවුවා
තරැත් හොඳට     දිලිසුණා
බකමූණන්     ඇහැරැණා
රූ අහසම     සැරසුණා

තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.

 

දින පොත