රාත්‍රී අහස
- 2019-11-04 10:28:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හඳ වටකර පුංචි පුංචි තරැ බැබළෙනවා
පුංචි පුංචි තරැ අහසේ රටා මවනවා
මවන රටා තරැ බල බල අපි හිනැහෙනවා
පුංචි අපිත් එකතු වෙලා රටා මවනවා
හඳ මාමා හොරෙන් හොරෙන් එබී බලනවා
රන් තැටියට කිරියි, පැණියි අරගෙන එනවා
තරැ නැන්දලා හොරෙන් හොරෙන් එළිය බෙදනවා
රාත්‍රීෙය් මුළු අහසම එළිය කරනවා
ඩබ්ලිව්.දැහැමි නිමේෂා
04 වැනි ශ්‍රේණිය,
බප/ගම්/රන්පොකුණුගම මධ්‍ය මහා විද්‍යාලය,
නිට්ටඹුව.
Reply To:
Name - Reply Comment
0 Comments