2025 මැයි මස 11 පෙ.ව. 10:11 - {{hitsCtrl.values.hits}}
පිච්ච මලක් වගේ පුංචි තරැකට
හඳ මාමා වටේ ඉන්න තරැකැට
හැමදාමත් රෑ අහසේ තරැකැට
දිලිසි දිලිසි ඉන්නව රන් තරැකැට
බී. ඒ. අදීශා
4 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය.
![]() |
diary Read more... |