රුදුරු ජලකඳ
- 2019-08-07 16:00:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇද හැලුණු මහ වැහි බින්දුවෙන්
රැදුරැ ජල කඳ ඉතිරැණා
සෙමින් ආ මේ රැදුරැ ජල කඳ
මහා වියසනයක් වුණා
සොබා දහමේ අසිරිමත් බව
ටිකෙන් ටික අඩුවී ගියා
අහිංසක වූ මිනිස් ජීවිත
දහස් ගණනක් මියැදුණා
අකුරැ උගනින මල් කැකුළුවන්
පිපෙන්නට පෙර පර වුණා
මාරයා විත් ගෙන ගියා
ලියන්නට තිබු සියලු පොත්පත්
ගෙන ගියා ඔබ තිරි නොකරම
ඉගෙන ගන්නට තිබූ ආසා
උදුරගෙන ඈතට ගියා
සැලෙන නොසැලෙන මිනිස් හදවත්
ටිකෙන් ටික නැවතී ගියා
කඳුළු සලනා මිනිස්සුන්හට
අපිත් අත දෙමු එක්වෙලා
මෙතිනි මින්සාදි
10 ශ්‍රේණිය,
ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments