2025 මැයි මස 04 පෙ.ව. 12:21 - {{hitsCtrl.values.hits}}
හිමිදිරියේ පිපෙයි
පෙති විදහාලමින්
සුවඳ දස අත පැතිරෙයි
බිඟු රොනට ඇදෙමින්
නටුවෙ කටුවෙන් නැත බාධා
පිපෙන්නට පෙති විහිදා
කාගෙත් සිත් පහදා
රෝස මල් හිනැහෙයි සැමදා
රැවින් අගතැන්පත්
රුජින විට මල් ලොවට සැමදා
රෝස මල් ලස්සන නිසා
සැවොම එක්වෙයි ඒ වටා
උමින්ද්රා සඳනි සමරවීර
9 ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය, කෑගල්ල.
![]() |
diary Read more... |