ලක්මැණිව රැකගනිමු
- 2019-11-29 12:34:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුන්දර මාතෘභූමියෙහි
හැදී වැඩී
ගෙන්දගම් පොළොවේ
සුවය විඳි
ලක්මවගේ දූ පුතුන් ලෙස
හෙට ලොව ජයගන්නට
ජාතිය ආගම කුලය නොසලකා
එකාමෙන් සමගිව
සහජීවනයෙන් කටයුතු කරමින්
ලක්මෑණියගේ අඳුරැ මතකය
දුරැ කරන්නට
අප කැපවීමෙන් කටයුතු කළ යුතු ය
සිතුම් මියුරංග
11 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments