වනන්තරේ අසිරිය
- 2019-06-17 10:43:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොබාදහම් මාතාවගේ උරැමය වන්නේ
ගස්වැල් නව ජීවය මුළු ලොවට බෙදන්නේ
හරිත වර්ණයෙන් මුළු ලොව ලස්සන වන්නේ
පිරිසුදු වාතය ගස්වැල් උපදා දෙන්නේ
ශ්වසනය වෙනුවෙන් අපහට වායුව දෙන්නේ
වනන්තරේ දිය ඇලි වනයම සරසන්නේ
වන සතුන්ගේ රාවය වනයෙම විහිදෙන්නේ
අතු ඉති මත කුරැලු රංචු ගීත ගයන්නේ
වන සතුන්ගේ හැසිරීමෙන් වනය ලස්සනයි
දිය ඇලිවල මිහිරි හඬත් හරිම ලස්සනයි
ගස්වැල් වනයම ලස්සන කරන හැටි අගෙයි
වනයක අසිරිය මේ සැම දෙයකින් පෙන්වයි
මතීශා චේතනී ඕසරි
7 ශ්‍රේණිය,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments