වැස්සක කටහඬ
- 2019-08-09 11:05:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොද ටික ටික හෙමින් එන්න මං හරි ආසයි
මහ හයියෙන් තදින් එන්න මං හරි ආසයි
සිසිල් සුළං එක්ක එන්න මං හරි ආසයි
වැස්සක් වී බිමට එන්න මං හරි ආසයි
අකුණු එක්ක යාළු වෙන්න මං හරි ආසයි
සුළඟ එක්ක යාළු වෙන්න මං හරි ආසයි
ගොරව ගොරව බිමට එන්න මං හරි ආසයි
දෝරේ ගලා ගලා යන්න මං හරි ආසයි
රන් අස්වනු සරැ කරන්න මං හරි ආසයි
පුංචි ළමයි එක්ක ඉන්න මං හරි ආසයි
කඩදහි ඔරැ එක්ක යන්න මං හරි ආසයි
විනෝද වී සතුටු වෙන්න මං හරි ආසයි
සචිනි කුමසාරු
6 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර
Reply To:
Name - Reply Comment
0 Comments