වැස්සෙන් තෙත් වූ පරිසරය
- 2019-12-31 20:40:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තද කළු වී ඇත මුළු අහස
පරිසරයේ යන්තම් ඇත හිරැ එළිය
වේගෙන් වැටෙයි වැහි බිඳු එක තාලෙකට
කපුටු හාමිලා තෙමි තෙමි යයි ගෙදර
අපෙ මිදුලේ වැස්ස දිනේ ගඟක් වැනී
ගහකොළ මත වැහි බිඳු ඇත මැණික් වැනී
පාර තෙමී ඇත තෙත රෙදි කඩක් මෙනී
පරිසරය ම සිසිල් සීත රටක් වැනී
සදිසි පාරින්ද්‍යා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොළොන්නාව බාලිකා විද්‍යාලය,
කොළොන්නාව.
Reply To:
Name - Reply Comment
0 Comments