2025 මැයි මස 07 පෙ.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
මුතුකැට මෙන් බිංදු බිංදු පොළොව සිඹිනවා
ඇළ දොළ ගං ඉවුරැතලා ගලා බසිනවා
ගහ කොළ මල් පණ ලැබිලා පිපී නටනවා
පරිසරය ම මඟුල් ගෙයක සිරිය මවනවා
සිතුම් නිම්හාරා
5 ශ්‍රේණිය,
බප/ජය/ ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලය,
කොරතොට, කඩුවෙල.
![]() |
diary Read more... |