වැස්ස
- 2019-06-19 16:04:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරයම අඳුරැ වෙලා
ගහකොළ සුළඟට වැනිලා
ආකාසේ රතු පාටට
විදුලි කොටනවා
බෝල බෝල වැහි බිඳු
සරසර ගා බිමට වැටෙන
ඇළ පාරෙන් රෑරා යන
වැස්ස වහිනවා
කෙත් වතු ජලයෙන් යට වී
ජල ධාරා ගලා බසියි
පුංචි අපිත් ගංවතුරේ
පාරැ පදිනවා
මිණිඳු සත්සර
7 හ්‍රේණිය,
ගා/මාගෙදර ද්වීතිය පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments