වැස්ස
- 2019-07-26 10:13:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගමේ පන්සලේ හේවිසි හඬ ඇසෙනවා
ඝණ්ටාරයත් ඒ සමගම හයියෙන් නද දෙනවා
සාදු සාදු හඬ දසතින් ඇසෙන්නේ
මුතු කුඩය යටින් සමිඳුන් වඩින්නේ
හෙමින් ඇවිත් මම ඔබගේ දෙපා දෝවනය කළා
අම්මා ඇවිත් දැහැත් වට්ටියක් දි බණට ආරාධනා කළා
අප්පච්චි ඇවිත් පැන් වීදුරැවක් ගෙනැවිත් තිබ්බා
අපි හැමෝම බණ මඩුවේ වාඩිවෙලා බණ ඇසුවා
වටහා ගත් එකක් හෙමින්වනා ඔබ අපහට බණ කීවා
සැමදෙනාම බණ අසමින් මෘදු බවක් නැංවූවා
හාමුදුරැවො අයියා බව මතක්වෙලා සිත හැඬුවා
පෙර සසරේ කළ පිනකින් රබර් වගේ වේ පියවර
වටාපතට මුවාවෙලා ඔබ අපහට බණ කිවුවා
සැම දෙනාම බණ අසමින් සාදු හඬක් නැංවූවා
හාමුදුරැවො මගේ අයියා බව සිහිවි සිත හැඬුවා
පෙර සසරේ කළ පිනකින් මහණවුණා යැයි සිතුණා
බාසුරැ සස්මික විජේසේකර
10 ශ්‍රේණිය,
බප/චන්ද්‍ර ජෝති මහා විද්‍යාලය, යක්කල.
Reply To:
Name - Reply Comment
0 Comments