2025 මැයි මස 06 ප.ව. 12:18 - {{hitsCtrl.values.hits}}
ඉරහාමිව හංගන්නේ
ගගන සරා හඬලන්නේ
රිදී පාට එළිය දෙන්නේ
පුලුන් වලා කළු කරන්නේ
තද සුළඟින් කැරකෙන්නේ
මුළු පොළොවම තෙත් වන්නේ
මහෙළි ගල්වඩුගොඩ
6 ශ්‍රේණිය,
සිරිසඟබෝ දහම් පාසල,
ඈතගම.
![]() |
diary Read more... |