වැස්ස
- 2019-11-03 09:45:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුළු අහස ම කළු කරගෙන වහින්න එනවා
මොර ගාමින් අකුණු ගහන හඬත් ඇසෙනවා
වැහිලිහිණියො අහසපුරා ඉගිළී යනවා
මෙලෙසින් වැස්සේ පෙර නිමිති කියනවා
හීන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ වැස්ස වහිනවා
වහලෙ උඩින් බිංදු බිංදු වතුර වැටෙනවා
මිදුල පුරා ගඟක් වගේ වතුර ගලනවා
පුංචි ළමයි ඔරැ හදලා වතුරේ යවනවා
විමංසා ජයනදී රත්නවිර
7 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය,
Reply To:
Name - Reply Comment
0 Comments