වැස්ස
- 2018-08-24 18:54:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා
බිංදු වැටී ගස්වැල් හට පණක් ලැබෙනවා
පුංචි ළමෝ එකතු වෙලා මිදුලෙ නටනවා
හෝ හෝ ගා අපේ ගමට වැස්ස වහිනවා
අපේ මිදුල ගඟක් වෙලා වතුර ගලනවා
පුංචි ළමෝ එකතු වෙලා ඔරැ සාදනවා
මිනිස්සු කුඩ ඉහළාගෙන නිවසට යනවා
වැස්ස නිසා මේ සැම දේවල් සිදුවෙනවා
අයේකා ඔවින්දි සෙනරත්
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments