2025 ජුනි මස 27 ප.ව. 03:38 - {{hitsCtrl.values.hits}}
මුළු පරිසරයම වෙනස් වී
මුළු අහසම අඳුරැ වී
වැහි බිඳු බිඳු එකතු වී
සැම තැන ජලයෙන් තෙත් වී
සුළං හමනවා
ගස් පෙරළෙනවා
සතුන් දුවනවා
වැහි බිංදු පොළොවට වැටෙනවා
වැහි බිඳු බිඳු පොළොවට එක් වෙන්නා
හෝ හෝ හෝ ගා වැස්ස වහින්නා
මිදුලේ සැම තැන වතුර ගලන්නා
මහ ලොකු වැසි බිඳු බිමට වැටෙන්නා
ආර්.එම්.වසන්ත කුමාර
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |