වැසි දෙවියා
- 2019-07-12 09:23:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහස කළු කරගෙන හෙණ හඬ පුපුරන්නේ
වැහි පොද කෙමෙන් කෙමෙන් මහ පොළොව සිපගන්නේ
සිඳී ගිය ඇළදොළ උතුරා යන්නේ
වැහැලිහිණි කුරැලු රූන් පියඹා යන්නේ
මැඩියන් ගෙම්බන් බක බක ගා නාද කරන්නේ
මිනිසුන් දෙවියන් යදිමින් දෝත නගන්නේ
කුඹුරැ යාය නිල්වන් පැහැයෙන් බබළන්නේ
නියඟය අවසන් වී වැසි කල එලැඹෙන්නේ
ලෙසාන් ඕජිත වෛද්‍යෙසේකර
7 ශ්‍රේණිය,
මාර/ රාහුල විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments