විභාගය
- 2019-12-20 10:15:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොත් මේසය අත ළඟයි
සෙල්ලමට ම සිත යොමයි
එනමුදු පලයක් නැතෙයි
විභාගයත් අත ළඟයි
විද්‍යාවයි ගණිතයයි
මගෙ හිස මත කරකැවෙයි
ගෙදරින් විසුමක් නැතෙයි
මනසට වදයක් තමයි
එලෙස සිතා නොවැටෙමු
පාඩම් වැඩ අරඹමු
කාලය නම් නොම කමු
විභාගයත් ජය ගමු
රවිඳු කල්හාර බණ්ඩාර නවරත්න
9 ශ්‍රේණිය,
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments