වි භා ග ය
- 2019-07-08 13:15:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නියම කාලෙට ඇවිල්ලා
අපිට වැඩ දැන් වැඩිවෙලා
පන්ති ගානෙම ළතැවෙලා
ළමා කාලය නැතිවෙලා
අනාගතයක් ගැන කියා
දැන් තියා අප වෙහෙසලා
අඳුරැ තිරයක් තුළින් දිවයන
ඇට සැකිල්ලට සමවෙලා
ගණන් පාඩම ඇතිවෙලා
විෂය කරැණුත් වැඩිවෙලා
පැය දෙකක් තුළ පිටු දෙකක් මත
පුංචි අප සිත් සිර වෙලා
දිනිත් ගිම්හානි
8 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය,
මාරවිල.
Reply To:
Name - Reply Comment
0 Comments