සමනල කන්ද
- 2019-08-07 15:58:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකවාසී සියලු ජනයා වැඳුම් පිදුම් මෙහි කළේ
රාහුල හිමියන් විසිනුයි වර්ණනාව සිදු වුණේ
සුමන සමන් දෙවියන්ගේ වාසස්ථානය වුණේ
බුදු හිමිගේ පා සටහන් ඔබ මත සලකුණු වුණේ
මිනිසුන් පමණක් නොවේ සතුන් ද මෙහි වඳ වුණේ
උඳුවප් පෝදා සිටයි සිරිපා වාර ඇරඹුණේ
වළගම්බා , දුටුගැමුණු යන නිරිඳුන් මෙය වැන්දේ
තුන් සරණේ කවි කියමින් සමනල ගිරි අපි නැග්ගේ
මහවැලි කැලණි යන ගංගා
එබ සිරස සිට පැන නැග්ගා
ලක්ෂ ගණන් මිනිසුන්ගේ පැන් පහසුව නිවුවා
ඉර හඳ පවතින තුරැ ඔබ නම මෙහි රුව්දේවා
නන්දුලා ධනංජනී
7 ශ්‍රේණිය,
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments