සමුගන්න අවසරයි
- 2019-04-16 16:09:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතකයි එදා මෙන් අදත් ඔබ උණුසුමින් මා වැලඳගත් දවස
එදා මෙන් අද වනතුරා දෝවනය කළා සිප් කිරෙන් ඔබ මා
වැදු මවුහට අසම සම වූ ඔබව හැර යන දිනය එළැඹුණි ද
ඇදහිය නොහැක මට නැත වාරැ දෙන්නේ දෙපා
සරසවිය නම් තක්සලාවට පා තබන ඒ නැකත එළැඹුණි
යළිත් වරක් හැරී බලමි ඔබ දෙස සොඳුරැ මතකයන් රුස් කරන්නට
ඔබෙන් ලද දායාද පොදි බැඳ නෙතඟ රුඳි උණු කඳුළකින්
සිපගනිමි ඔබ දෙපා ඉදින් අවසරයි සමුගන්න
දයාබර විදු මෑණියනි...
ප්‍රභානි දිනුෂිකා
9 ශ්‍රේණිය.
Reply To:
Name - Reply Comment
0 Comments