සාපෙළින් ඉදිරියට
- 2019-11-22 11:56:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඩඉම් ඇත අත වන වනා
දිනන්නට නම් ජීවිතය
වේවි ජයගන්නට ම යන්න හමුවන බාධක
පසු කරමින් ඉදිරියට
යා යුතුයි මග දුරයි
ලේසි නෑ අපහසුයි
හමුවේවි කම්කටොලු
යන විටදි ඉදිරියට
එපා ගණනට ගන්න
ඇ සුරපුරක් ඉදිරියට
ගියෝතින් හැකිවේවි
ටයිකෝට් පලඳින්ට
නැතිනම් වේවි යන්නට
ගැන්සියේ අපායට
නිෂාධ රේෂාන්
11 ශ්‍රේණිය, හ/දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලය, තිස්සමහාරාමය.
Reply To:
Name - Reply Comment
0 Comments