2025 ජුනි මස 26 ප.ව. 06:18 - {{hitsCtrl.values.hits}}
සඳ කුමරා කන්ද උඩින් එබිලා එනවා
ඒ සමගම හිරැ කුමරැන් බැසලා යනවා
සේපාලිකා මල් පිබිදී සුවඳ හමනවා
සුදු පාටින් පිච්ච පොකුරැ ගසේ දිලෙනවා
මුළු ලෝකෙම ගන අඳුරින් වෙලා ගන්නවා
කුරැලු රූන් කැදලි කරා පියඹා යනවා
සඳ කුමරා හිනැහි හිනැහි බලා සිටිනවා
පුංචි අපේ සිත සතුටින් පිබිදී යනවා
නඳුනි කාව්‍යා හේරත්
7 ශ්‍රේණිය,
කුලි/ විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.
![]() |
diary Read more... |