2025 මැයි මස 07 පෙ.ව. 08:26 - {{hitsCtrl.values.hits}}
අත්තකින් ගිලිහෙන
ඉදුණු ලොවි ගෙඩියක මෙන්
බැස යන හිරැගේ
මළානිකව ගිය හිරැ රුස්
පතිතව තිබූ පොළොවෙන්
ක්‍රමයෙන් මැකී යයි
කැදලි කරා
යමින් සිටින සියොතුන්ගෙන්
පිරී පවත්නා අහස් කුස
රත් පැහැ සේද සළුවකින් වෙලා ඇත
උදා වූ හිරැ බැස යන
සැඳෑබර යාමය
සොබාදහම කියාපාන
ආකාරයයි මේ
සඳුනි කෞශල්‍යා
ගා/මානවිල උපනන්ද ජාතික පාසල, ගාල්ල.
![]() |
diary Read more... |