සිංහල අවුරුද්ද
- 2020-04-15 11:35:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එරබදු මල් රතට රතේ පිපී දිලෙන්නේ
ජම්බු පේර කජු පුහුලන් පල බර වන්නේ
කොහෝ හඬින් මුළු පරිසරය ම හැඩ වන්නේ
සිංහල අවුරුද්ද තමයි ළඟ ළඟ එන්නේ
රතිඤ්ඤා හඬ ගම්මැද්දෙන් නිතර ඇසෙන්නේ
නෑදෑයෝ තෑගි බෝග ගෙන පැමිණෙන්නේ
ගේ සාලේ අක්ක නගෝ පංච දමන්නේ
හරි සතුටුයි පුංචි අපේ අවුරුදු එන්නේ
නොනගතේට අපි කවුරුත් පන්සල් යන්නේ
සුබ නැකතින් සිංහල අවුරුදු එළඹෙන්නේ
ලිප ගිනි මොලවා කිරිබත් කැවිලි පිසින්නේ
නැකිත් සීට්ටුවෙ විදිහට සැම ඉටුවන්නේ
එම්. සිතුමි පැහැසර,
7 ශ්‍රේණිය,
ගා/දෙල්ලව මහා විද්‍යාලය,
ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments