2025 මැයි මස 07 පෙ.ව. 04:22 - {{hitsCtrl.values.hits}}
කවුරැ නොකීවත්
සිවුරක් අරැමයක් අම්මේ
නෑ යහළුවන් යෙහෙළියන්
ඔක්කෝම මට
උපාසක උපාසිකාවන් විතරයි
අම්මේ...
සැමදෙනාම වැඳ වැටුණත්
පොඩි හාමුදුරැවෝ කියා
සැමදෙනාම කීවත්
මා හරි පින්වත් කියා
ඔබ ඇනූ බත් ගුළිය කා
ඔබේ උකුළේ නැළවීම තරම්
තව පිනක් කොහිද
අම්මේ...
කැළුම් දිල්හාර
12 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය, නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |