සුදු සැරයටියේ ජීවිතය
- 2020-03-13 10:54:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෑස මා හට අහිමි වූවද
මගේ නෙත මගේ හදවතයි
අපගේ ජීවිතයට නොයෙක් බාධා පැමිණිය ද
අපි නොසැලී ඉන් මිදෙන්නෙමු
මේ දුර්ජන සමාජයේ ඔබ සේ ම අපට සතුටින්
අපගේ ප්‍රාණය තිබෙන තුරාවට
ජීවත් වී
අපගේ ප්‍රාණය
මිහිතලයට මුසු කරන්නෙමු
ටෙවින් ඩිල්ෂාන් නවෝද්‍ය
12 ශ්‍රේණිය,
බප/ගම්/ තක්ෂිලා විද්‍යාලය,
ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments