සුන්දර ගම්මානය
- 2019-09-24 17:29:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදා ගිරෙන් නැග එන රන් අරැණැල්ල
වන පෙ ත මැදින් හමනා මද පවනැල්ල
ගම මැදින් ගලන නිල්වන් දිය ඇල්ල
කරවයි දකින සැම දන සිත් සැනසිල්ල
හිරැ නැගෙනා විට ම වාගේ පිබිදෙන්නේ
එදවස සියලු වැඩ එවිටයි ඇරඹෙන්නේ
ගොවි ගෙවිලියෝ වෙනදා මෙන් සතුටින්නේ
වෙල්යායට ආවඩා වැඩ අරඹන්නේ
කෙතරම් කුඩා වූවත් ගම සරැසාර
එහි වසිනා දනන් වෙයි හරි සුරවීර
ගෙට ගන්නා විටදි අස්වනු බරසාර
සැම දන සිත් සතන් සතුටින් යයි දෝර
ගීත්මා ගිම්හානි දීපශිකා වික්‍රමආරච්චි
9 ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments