සුළඟ
- 2019-11-22 15:37:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිමක් නැති මේ අහස් ගව්වේ
කෙළවරක් සොයන්නට දෝ
සුදෝ සුදු මේ වලාකුළු හට
සිසිලසක් ගෙනෙන්නට දෝ
අපේ ගත සිත සිසිල් කරනට
ඔබ පැමිණියේ ඇයිදෝ
සුළඟක් වෙන්න ඇත්නම් මා හට
ඉඩක් සලසා දෙනවාදෝ
ඉඳුවරී ආදිත්‍යා
8 ශ්‍රේණිය, ර/ඇහැළියගොඩ ජාතික පාසල, ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments