සූර්යාය
- 2019-10-01 09:43:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ පායා කන්ද උඩින් එබී බලනවා
උදේ පටන් රූ වනතුරැ එළිය බෙදනවා
හැන්දෑවට අප අතරින් නොපෙනී යනවා
නැවත වරක් හෙට උදේට පායා එනවා
හිරැ එළියෙන් අපට බොහෝ උදවු ලැබෙනවා
රෙදි සෝදා වේළීමට අවශ්‍ය වෙනවා
තවත් බොහෝ උපකාර ද අප හට දෙනවා
සූර්යයාගේ ආලෝකය අපට ලැබෙනවා
අපගේ එදිනෙදා කටයුතු තීරණය කරයි
ජීවියාගේ පැවැත්මට ද අත්‍යවශ්‍ය වෙයි
පෘථිවියේ සිට බොහෝ දුරින් හිරැ රුඳී සිටියි
සෞරග්‍රහ මණ්ඩලයේ ශක්ති ප්‍රභව වෙයි
සඳනි මේනකා අධිකාරි
නික/ ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය,
අලහේනේගම.
Reply To:
Name - Reply Comment
0 Comments