සෙබළ සොහොයුර
- 2019-05-28 23:48:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතකයි අප කුඩාකල
ඔබත් සමග ගතකළ
ඒ සොඳුරැ අවධිය
සෙල්ලම් බට තුවක්කුවට
ගම්මිරිස් පුරවා
වෙඩි තැබූ අයුරැ විහිළුවට
සිට වැව් ඉස්මත්තෙන්
ඉලක්කයට මෙන් වැවට
ගල්කැට විසිකළ අයුරැ
ගතව ඇත කාලය
බොහෝ ඉක්මනින්
අප සමග කෙළි කවටමකම් පෑ
ඔබ අද
පතොරම් මාලයක් ගෙලවට දමා
දෑතින් ගිනිඅවි දරා
ලක්මවට යුතුකම් ඉටුකරන
කේසර පුත්‍රයෙකි
සෙබළ සොහොයුරාණෙනි
ඔබටයි මේ උත්තමාචාරය
පියුමි තරැෂිකා
11 වැනි ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය විද්‍යාලය,
වඳුරඹ.
Reply To:
Name - Reply Comment
0 Comments