2025 මැයි මස 07 ප.ව. 07:21 - {{hitsCtrl.values.hits}}
පුංචි ළමා විය සිර වීලා
පාඩමටම හිත යොමුවීලා
පිටු අතරට කොටු වීලා
සෙල්ලම් අවධිය මග හැරිලා
යහළු යෙහෙළියන් වෙන් වීලා
මිතුරැ සබඳතා නැවතීලා
සමාජ රුල්ලට නතු වීලා
සෙල්ලම් ලෝකෙම අඳුරැ වෙලා
සිඟිති සිනා රුල් නැතිවීලා
දවසෙම ඉගෙනුම රජ වීලා
දුව පැන යන බව සිහින වෙලා
සොඳුරැ ළමා ලොව නැති කරලා
ඔට්ටු දිවූ කල වියැකීලා
සිංදු කියූ විය නිම වීලා
පුංචි ළමා සිත් රිදවාලා
කුමක් කරනවද දෙමවුපියෝ
කණිෂ්ක සම්පත්
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.
![]() |
diary Read more... |