සොඳුරු දවසක්
- 2020-02-27 09:19:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් දසත අඳුරැ වන්නේ
පුංචි ළමයි සෙල්ලම් කර නිවෙස් කරා යන්නේ
හිරැට කැමති මල් හණිකට මුකුලිත වී යන්නේ
සඳුට කැමති මල් හණිකට විකසිත වන්නේ
රන්වන් පාටින් හිරැ බැස යනවා
නිල්වන් අහසේ රටා මවනවා
කුරැලු රංචු තම නිවෙස් හොයනවා
තවත් සමහරෙක් කෑම සොයනවා
රූ අහසේ තරැ රටා මවන්නේ
සඳ එළියෙන් ලොව සීතල වන්නේ
ඒ එළියට නිදි කුමරැ වඩින්නේ
ලොවක් නිදන මොහොතයි මේ එන්නේ
වත්සලා සඳමාලි
10 ශ්‍රේණිය,
ශ්‍රී දේවරක්ෂිත මහා විද්‍යාලය, හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments