සොබාදහම් මැවිලි
- 2019-11-29 13:58:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පලතුරැවල ඇට රැක් ගොමුවක් මවනවා
තුරැලතා ගොමු පරිස්රයට අම්ලකර මුදා හරිනවා
සමනල මී මැසි බඹරකැල රොන් ගෙන යනවා
ලස්සනට මල් පිපී යළි කෙමෙන් පල දරනවා
හිමිදිරියේ ගගන සිසාරා ඉර පායනවා
රාත්‍රියේ එළිය දිදී සඳ පායනවා
සේපාලිකා රූ කුමාරි කඩුපුල් මල් පිපෙනවා
සොබාදහම නොඅඩුව මේ මිහිර මවනවා
සොබාදම් මාතාව අපෙන්
යළි කිසිවක් නොපතයි අපෙන්
එය සිතෙහි දරා සතුටින්
පරිසරය සුරකමු සැමදා පණ මෙන්
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය,
කේරි විද්‍යාලය,
කොළඹ 08.
Reply To:
Name - Reply Comment
0 Comments