සොහොයුර
- 2019-07-24 16:26:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුඩා කල සිට අප සමග එකට
ගත කළ ඒ කාලය සිහියට නැගෙන විට
ඒවා දැන් මතක පමණක් යැයි සිතේ
විදු මවු තුරැලෙහි හොඳ සිසු නායකයකු සේ
සිටිමින් සිනා මුහුණින්
අප ඇමතුවා මතකයි
අප අතහැර මෙලොවින්
ඔබ සමුගෙන යන දිනයේ
පතමි මතු භවයේත්
ඉපදේවා අප අතර ම
මිතුරකු සොයුරකු සේ
අහිංසා නෙත්මිණි
10 ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර ධර්මවිජය
මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments