2025 ජුනි මස 26 ප.ව. 04:34 - {{hitsCtrl.values.hits}}
රන් තැටියක් වාගේ
පුංචි අපේ හඳ මාමා
මුළු රුයම එළිය කරන
පුංචි අපේ හඳ මාමා
කුමුදු පිච්ච සමන්
රූ කුමාරි මල්
හඳ මාමාගේ පුංචි පැටවු
මේ අපගේ තරැ කැටයි
ජනුල ජනිත් සිල්වා
4 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය, වැල්ලවාය.
![]() |
diary Read more... |