හිමිදිරිය
- 2019-05-28 23:43:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ දෙවියන් පිබිදීලා
දවසේ වැඩ අරඹලා
හිරැ කිරණින් ලොව සතපාලා
ලොවත් අවදි කරවාලා
පුංචි පුංචි මල් අතරේ
සමනල කැල දැවටෙන්නේ
කුරැලු පැටවු අවදිවෙලා
සීත සුළං හමන්නේ
කම්මැළිකම හොඳ නෑ කියමින්
විහඟුන් දස දෙස ඉගිළෙන්නේ
හෙට ලෝකය ජයගන්නා
පුංචි ළමුන් පිබිදෙන්නේ
නෙත්මි තිසාක්‍යා
10 වැනි ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments