2025 මැයි මස 06 ප.ව. 01:30 - {{hitsCtrl.values.hits}}
තුරැ හිස් මුදුනට රුස් විහිදුවමින්
මුළු ලෝ දන සැම අවදි කරවමින්
සුන්දර රුයට හනිකට අතවනමින්
නැග එයි හිරැ අඹරට පෙර දිගින්
කුරැලු නාද දස අත පතුරැවමින්
පුංචි ළමෝ සතුටින් හිනැහෙමින්
අලුත් ලොවකට පා නගන්නට
සියලු දෙනා සැරසෙන්නේ
ජනිඳු මෙත්සිහ
9 ශ්‍රේණිය,
ශාන්ත පීතර විද්‍යාලය,
ගම්පහ.
![]() |
diary Read more... |