2025 මැයි මස 07 පෙ.ව. 04:35 - {{hitsCtrl.values.hits}}
හිරු මාමා නැග එනවා
කුකුලු පැටව් ඇහැරෙනවා
මල් උදයට පිබිදෙනවා
මා උදයම පුබුදිනවා
උදයම මා පිබිදිලා
දියනා පිරිසුදු වීලා
නිල ඇඳුමෙන් සැරසීලා
යන්නෙමි පාසල බලා
වාගීෂා ටිෂාමලී ස්වර්ණසිංහ
5 වැනි ශ්‍රේණිය,
ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |