හිමිදිරි උදෑසනක අසිරිය
- 2019-11-22 14:29:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු මුදුනින් එළියක් වැටිලා
කීචි බීචි හඬින් කන් පුරවලා
පුංචි ළමුන් අවදි කරවනා
උදෑසනක අසිරියකට නෙත් යොමු කරනා
වතුසුදු පිච්ච මල් නත් ඇහැරවනා
කඩුපුල් සේපාලිකා නෙත් පියවලා
කුරැලු රූන් රූන් පිටින් රුව්දීලා
හිරැත් නැගී පොළොව රුස් විහිදුවා
අලුත් දිනක ආරම්භයකට සිත් යොමු කරනා
අලුත් වැඩක් කරනට සිත අවදි කරවනා
නැවුම් ඉරක් පායා හිත පුරවාලා
උදෑසනක අසිරිය නෙත දිදුලවනා
සාලින්ද සම්පත් කුමාර රත්නායක
ව/ඉ/ රිදී/ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments